Showing posts with label Suthra. Show all posts
Showing posts with label Suthra. Show all posts
සියලු පාපයන්ගෙන් වැළකෙන්න. නිතර කුසල් දහම්හි යෙදන්න.
වෛරයෙන් වෛරය කිසිදා නොසන්සිඳේ.
බාලයන් ඇසුරු නොකරන්න. නිතර ප්රඥාවන්තයින් ඇසුරු කරන්න.
"මහණෙනි, මම චේතනාවට කර්මය යයි කියමි."-ගෞතම බුදු රජාණන් වහන්සේ.
සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය.