"සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා"

සියලු පාපයන්ගෙන් වැළකෙන්න. නිතර කුසල් දහම්හි යෙදන්න.

Advertisement

Tuesday, July 26, 2016

බෞද්ධ දර්ශනය යනු කුමක්ද?

නූතන විද්‍යාඥයින් පිළිගන්නා පරිදි පෘථිවියේ වයස ආසන්න වශයෙන් අවරුදු බිලියන 4.5 කි. මොවුන් මෙම තීරණය කරා එළඹි ඇත්තේ විවිද පොසිල හා ආකාශ වස්තු නිරීක්ෂණය කිරීමෙනි. නමුත් බෞද්ධයන් වන අප අසා ඇති පරිදි බුදු වරුන් 28ක් ගැන ධර්මයෙහි සඳහන් වේ. ඇතැම් බුදු වරුන්ගේ පරමායුෂ වසර කල්ප ගණනකි. එසේනම් වසර බිලියන 4.5ක් පමණක් වයසැති පෘථිවිය මෙම කතා පුවතට බාධාවක් බව බුද්ධිමත් ඔබට වැටහෙනු ඇත. එසේනම් සිදුව ඇත්තේ කුමක්ද? අප මහා ගෞතම සම්බුද්ධ රාජයාණන් වහන්සේ දේශනා...